(Translated by https://www.hiragana.jp/)
ඒටීඑන් නිව්ස් - විකිපීඩියා

ඒටීඑන් නිව්ස් යනු බංග්ලාදේශයේ, පැය 24 පුරාම විකාශනය වන ප්‍රවෘත්ති නාලිකාවකි. මෙම නාලිකාව, එරට දේශීය නාලිකාවක් වන ඒටීඑන් බංග්ලා හී සහෝදර නාලිකාවද වෙයි.

ඒටීඑන් නිව්ස්
ATN News
Logo of ATN News Bangladesh
ATN News Logo
දියත්කල දිනය 2010 ජුනි 7
අයිතිකරුවෝ Multimedia Production Company
ප්‍රචාරණ උද්‍යෝග පාඨය বাংলার ২৪ ঘণ্টা (24 hours of Bangla)
රට  බංග්ලාදේශය
භෘෂාව බෙංගාලි, ඉංග්‍රීසි
විකාශන සරිය දේශීයව
මූලස්ථානය Hassan Plaza
53, Kawranbazar C/A
Dhaka - 1215
Bangladesh.[1]
Headquarter of ATN News, Kawran Bazar, Dhaka.

ඉතිහාසය

සංස්කරණය

ඒටීඑන් නිව්ස් හී පරීක්ෂණ සම්ප්‍රේෂණ කටයුතු 2010 මැයි 1 දින සිදු කල අතර, නිල රූපවාහිනී විසිරුවා හැරීම 2010 ජුනි 7 දින සිදු කරන ලදී.[2]

මේවාද බලන්න

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය

භාහිර සබැදි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=ඒටීඑන්_නිව්ස්&oldid=429247" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි