මළල ක්රීඩා ජවන හා පිටිය මළල ක්රීඩා ලෙස ද හැඳින්වේ. එය දිවීම , විසි කිරීම හා පැනීම යන ඉසව්වලින් සමන්විත වේ. මෙම නම සෑදී ඇත්තේ “ඇත්ලෝස්” නම් වන ග්රීක වචනයෙනි. එහි තේරුම “තරඟය” නම් වේ.