(Translated by https://www.hiragana.jp/)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය 1994-95 - විකිපීඩියා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය 1994-95

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය
The printable version is no longer supported and may have rendering errors. Please update your browser bookmarks and please use the default browser print function instead.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 1995 පෙබරවාරි සිට අප්‍රේල් දක්වා නවසීලන්තයේ සංචාරය කළ අතර නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව තරග දෙකක ටෙස්ට් තරගමාලාවක් ක්‍රීඩා කළේය. තරගමාලාවක් 1–0ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේය. නවසීලන්තය නායකත්වය දැරුවේ කෙන් රදෆර්ඩ් සහ ශ්‍රී ලංකාව අර්ජුන රණතුංග විසිනි. මීට අමතරව, කණ්ඩායම් දෙක තරග තුනකින් යුත් සීමිත ඕවර් ඉන්ටර්නැෂනල් (LOI) තරගමාලාවකට ක්‍රීඩා කළ අතර නවසීලන්තය 2–1ක් ලෙස ජයග්‍රහණය කළේය. නවසීලන්තයේ ටෙස්ට් තරගයක් මෙන්ම ටෙස්ට් තරගමාලාවක්ද ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය විය. [1]

  • ශ්‍රී ලංකාව නේපියර් හි මැක්ලීන් උද්‍යානයේදී පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 241 කින් ජයග්‍රහණය කරන ලදි [1][2][3][4]
  • 2 වන ටෙස්ට් තරගය ඩුනෙඩින්, කැරිස්බෲක් හි පැවති අතර ජය පැරදුමින් තොර විය

පුහුණු තරග

නවසීලන්ත ඇකඩමි XI එදිරිව ශ්‍රී ලංකාව

1995 පෙබරවාරි 24
ලකුණු පුවරුව
නවසීලන්ත ඇකඩමි XI
101/5 (ඕවර 27.1)
ශ්‍රී ලංකාව
ප්‍රතිඵලයක් නැත
පුකේකුර උද්‍යානය, නිව් ප්ලයිමවුත්

නවසීලන්ත තේරීම් කමිටු XI එදිරිව ශ්‍රී ලංකාව

1995 පෙබරවාරි 26,27,28, මාර්තු 1 (දින 4 තරගය)
ලකුණු පුවරුව
නවසීලන්ත තේරීම් කමිටු XI
327 (ඕවර 114.1)
220/6dec (ඕවර 87)
ශ්‍රී ලංකාව
192 (ඕවර 69.5)
155/5 (ඕවර 68)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
වික්ටෝරියා උද්‍යානය, වංගනුයි

නවසීලන්ත ඇකඩමි XI එදිරිව ශ්‍රී ලංකාව

1995 මාර්තු 4,5,6,7 (දින 4 තරගය)
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව
257 (ඕවර 81.3)
323/5dec (ඕවර 110)
නවසීලන්ත ඇකඩමි XI
133 (ඕවර 85.5)
205 (ඕවර 88.4)
ශ්‍රී ලංකාවට ලකුණු 242ක ජයක්
ෆිට්ෂර්බර්ට් උද්‍යානය, පාමර්ස්ටන් උතුර

කැන්ටබරි එදිරිව ශ්‍රී ලංකාව

1995 මාර්තු 24
ලකුණු පුවරුව
කැන්ටබරි
164/9 (ඕවර 50)
ශ්‍රී ලංකාව
166/5 (ඕවර 40.1)
ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්
ලැන්කැස්ටර් උද්‍යානය, ක්‍රයිස්ට්චර්ච්

ටෙස්ට් තරගමාලාව

පළමු ටෙස්ට් තරගය

1995 මාර්තු 11-15
(දින 5 තරගය)
ලකුණු පුවරුව
352 (ඕවර 144.3)
චමාර දුනුසිංහ 91 (240)
ඩැනී මොරිසන් 4/61 (ඕවර 25.3)
ශ්‍රී ලංකාව ලකුණු 241 කින් ජයග්‍රහණය කළේය
මැක්ලීන් පාර්ක්, නේපියර්
තරගයේ වීරයා:   චමින්ද වාස්
විනිසුරුවන්:   ඩග් කෝවි සහ   ස්ටීව් රැන්ඩෙල්

දෙවන ටෙස්ට් තරගය

1995 මාර්තු 18-22
(දින 5 තරගය)
ලකුණු පුවරුව
307 (ඕවර 139)
බ්‍රයන් යං 84 (267)
චමින්ද වාස් 6/87 (ඕවර 40)
411 (ඕවර 168.4)
අසංක ගුරුසිංහ 127 (429)
දීපක් පටෙල් 4/96 (ඕවර 57)
0/0 (ඕවර 0.1)
විසදුමක් නොමැත
කැරිස්බෲක්, ඩුනෙඩින්
තරගයේ වීරයා:   චමින්ද වාස්
විනිසුරුවන්:   ඩේව් ක්වෙස්ටඩ් සහ   වී. කේ. රාමස්වාමි
  • කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පන්දු රැකීමට පිටියට පිවිසියේය.

එක්දින ජාත්‍යන්තර (එදිජා)

නවසීලන්තය තරගමාලාව 2-1 ලෙස ජය ගත්තේය.

1 වන එක්දින තරගය

1995 මාර්තු 26
නවසීලන්තය  
271/6 (ඕවර 50)
එරෙහි
  ශ්‍රී ලංකාව
238 (ඕවර 47.5)
නවසීලන්තය ලකුණු 33 කින් ජයග්‍රහණය කළේය
ලැන්කැස්ටර් පාක්, ක්‍රයිස්ට්චර්ච්
විනිසුරුවන්:   බ්‍රයන් ඇල්ඩ්‍රිජ් සහ   ඩේව් ක්වෙස්ට්
තරගයේ වීරයා:   කෙන් රදෆර්ඩ්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
  •   ජයන්ත සිල්වා සිය මංගල එක්දින තරගයට පිවිසියේය.

2 වන එක්දින තරගය

1995 මාර්තු 29
නවසීලන්තය  
280/6 (ඕවර 50)
එරෙහි
  ශ්‍රී ලංකාව
117/6 (ඕවර 31)
නවසීලන්තය වේගවත් ලකුණු අනුපාතයකින් ජයග්‍රහණය කළේය
සෙඩ්ඩන් පාර්ක්, හැමිල්ටන්
විනිසුරුවන්:   බිලී බොව්ඩන් සහ   ක්‍රිස්ටෝපර් කිං
තරගයේ වීරයා:   නේතන් ඇස්ට්ල්
  • කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
  • තරගය නතර කරන විට ශ්‍රී ලංකාව ජයග්‍රහණය සඳහා ලකුණු 174 ක් ලබා ගත යුතුව තිබුණි.
  •   ජනක් ගමගේ ඔහුගේ මංගල එක්දින තරගය ආරම්භය සිදු කළේය.

3 වන එක්දින තරගය

1995 අප්‍රියෙල් 1
ශ්‍රී ලංකාව  
250/6 (ඕවර 50)
එරෙහි
  නවසීලන්තය
199 (ඕවර 46.3)
ශ්‍රී ලංකාව ලකුණු 51 කින් ජයග්‍රහණය කළේය
ඊඩන් පාර්ක්, ඕක්ලන්ඩ්
විනිසුරුවන්:   ඩග් කෝවි සහ   ස්ටීව් ඩූන්
තරගයේ වීරයා:   සනත් ජයසූරිය
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
  •   චමින්ද මෙන්ඩිස් සිය මංගල එක්දින තරගයට පිවිසියේය.

යොමුව

  1. 1.0 1.1 "Sri Lanka's greatest Test victories". Cricinfo (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2017-03-24.
  2. "New Zealand v Sri Lanka, First Test 1995". CricketArchive. සම්ප්‍රවේශය 25 May 2014.
  3. "1st Test: New Zealand v Sri Lanka at Napier, Mar 11-15, 1995 | Cricket Scorecard | ESPN Cricinfo". Cricinfo. සම්ප්‍රවේශය 2017-03-24.
  4. "NEW ZEALAND v SRI LANKA 1994-95". Cricinfo. සම්ප්‍රවේශය 2017-03-24.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග