(Translated by https://www.hiragana.jp/)
නක්ෂත්‍ර වර්ෂ - විකිපීඩියා

නක්ෂත්‍ර වර්ෂයක් (ඉංග්‍රීසි:  sidereal year, sidereal orbital period /sˈdɪəri.əl/, /USalsosɪʔ/; ලතින් බසින් sidus යන්නෙහි අර්ථය "asterism, star"), යනු පෘථිවිය හෝ වෙනත් ග්‍රහ වස්තුවක්, ස්ථාවර තරු වලට සාපේක්ෂව සූර්යයා වටා එක් වරක් ගමන් කිරීම සඳහා ගතවන කාලය වේ.

ආශ්‍රිත

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=නක්ෂත්‍ර_වර්ෂ&oldid=670507" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි