(Translated by https://www.hiragana.jp/)
සූරිය අරණ (චිත්‍රපටිය) - විකිපීඩියා

සූරිය අරණ (චිත්‍රපටිය)

සූරිය අරණයනු 2004 වර්ෂයේ ශ්‍රී ලංකාවේ තිරගත වූ, සෝමරත්න දිසානායක විසින් අධ්‍යක්ෂණය කරන ලද සිංහල චිත්‍රපටයකි. මෙරට පවත්වන ජනාධිපති සම්මාන උළෙලදී (Presidential Film Awards), සූරිය අරණ චිත්‍රපටිය සම්මාන 10කින් පිදුම් ලත් බව සඳහන් වෙයි.

සූරිය අරණ
අධ්‍යක්ෂණයසෝමරත්න දිසානායක
නිෂ්පාදනයරේණුකා බාලසූරිය
කථාව ලිවීමසෝමරත්න දිසානායක
රගපෑමජැක්සන් ඇන්තනී
සජිත් අනුත්තර
දසුන් මධුසංඛ
ජයලත් මනෝරත්න
සංගීතයරෝහණ වීරසිංහ
සිනමාකරණයචන්න දේශප්‍රිය
සංස්කරණයශ්‍යාමන් ප්‍රේමසුන්දර
නිකුත් කල දිනය
  • පෙබරවාරි 2004 (2004-02)
ධාවන කාලය
මිනිත්තු 108
රට ශ්‍රී ලංකාව
භාෂාවසිංහල

රංගන ශිල්පීන්

සංස්කරණය
රංගන ශිල්පියා චරිතය
ජැක්සන් ඇන්තනී සේදිරිස්
සජිත් අනුත්තර ටිකිරා
දසුන් මධුසංඛ පොඩි හාමුදුරුවෝ
ජයලත් මනෝරත්න ලොකු හාමුදුරුවෝ
දුලීකා මාරපන සේදිරිස්ගේ බිරිඳ
ජනනි සේනානායක
  • ඩී. බී. ගංගොඩතැන්න
  • ජි.ආර්. පෙරේරා

මේවාද බලන්න

සංස්කරණය

බාහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=සූරිය_අරණ_(චිත්‍රපටිය)&oldid=674613" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි