(Translated by https://www.hiragana.jp/)
"ශරීරය සිදුරුකිරීම" හි සංශෝධන අතර වෙනස්කම් - විකිපීඩියා Jump to content

"ශරීරය සිදුරුකිරීම" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
Rescuing 3 sources and tagging 1 as dead.) #IABot (v2.0.9.5
 
(අතරමැදි සංශෝධන 2 විසින් තවත් එක් පරිශීලක පෙන්වා නැත)
13 පේළිය: 13 පේළිය:
වර්තමානයේ ශරීර සිදුරු කිරීම පුරාවිද්‍යා ගවේෂකයින්ගේ මූලික ගවේෂණය බවට පත්වී ඇත. පුරාණ සටහන්වල ශරීර සිදුරුකිරීම පිළිබදව බොහොම කලාතුරයකින් සදහන් කර ඇති අතර තවද එහි සිදුරු කිරීමේ ක්‍රියාදාම, එහි තේරුම සහ භාවිතා කර ඇති ආභරණ පිළිබදව සදහන් දත්තද අසම්පූර්ණ ස්වභාවයක් ගනී. තවද නූතන දත්ත, ශරීර විදීම පිළිබදව මහත් උනන්දුවක් දක්වන Doug Malloy ගේ 20 වන සියවස සොයාගැනීමත් සමග නිෂ්ප්‍රභා වී ඇත. 1960 සහ 1970 දී Malloy සමකාලීන ශරීර විදීමට එය අලෙවි කර නව ඉතිහාසයක් ලබා දුන්නේය. ඔහුගේ Body & Genital Piercing in Brief නම් කෘතියේ, Prince Albert විසින් තමන්ගේ කලිසම තදට ඇදීමෙන් පෙනෙන තම ශරීරයේ ඇති විශාල පිරිමිඇඟ නොපෙන්වීමට භාවිතා කළ සිදුරු කිරීම පිළිබදවද,තවද රෝමානුවන් විසින් කරන ලද චුචුක සිදුරු කිරීම් පිළිබදවද එහි සදහන් වේ. එමනිසා Malloy ගේ කෘතියේ සදහන් මෙවන් සමහර කතා පසු ප්‍රකාශිත කෘතිවලද සදහන් වී ඇත.

මෑතක සිට ශ්‍රී ලංකාවේ ද මෙය ඉතාම ජනප්‍රිය විලාසිතාවක් බවට පත් වී ඇත. ගැහැණු ලමයෙකු ඉපදුන පසු මාස කිහිපයකින් ජෝතිශ්‍යට අනුව නැකතක් බලා ඇයගේ කන් විද කරාබු පලඳවනු ලබයි. ඉන් පසුව මෑතක ලංකාවේ කරාබු විලාසිතා බෙහෙවින් ජනප්‍රිය වී ඇති අතර බොහෝ ගැහැණු ලමුන් කුඩා කල විදිනු ලැබූ ස්ථානයට ඉහලින් කන විද තවත් කරාබුවක් පැලඳීම සිදු කරයි.

එසේම විලාසිතාවට මෙන්ම අලංකාරය තවත් වැඩි කිරීමේ ක්‍රමයකි. ලංකාවෙ ගැහැනු ලමුන් අතර නහය විදීම ද වර්ථමානයේ ජනප්‍රිය විලාසිතාවක් බවට පත්ව ඇත. ලංකාවේ ප්‍රධාන වශයෙන් ම කන විදීමට ක්‍රම කිහිපයක් භාවිතා කරයි. රත්තරන් කරාබුවක් ගෙන එහි නැට්ට උල් කර කෙලින් ම කන් පෙත්තට තබා තද කිරීම එක් ක්‍රමයකි. piercing gun යොදා ගැනීම piercing needles යොදා ගැනීම මෙන් ම iv cannula මගින් ද කන, නහය විදීම සිදු කල හැකිය.

ලංකාවේ වැනි පටු නොදියුනු අදහස් ඇති ජන කොසටස් අතර කන එක් වතාවකට වඩා විදීම නොවටිනා දෙයක් ලෙස හුවා දක්වන අතර එය වර්ථමානය වන විට පහව ගොස් විලාසිතාව ඉතාම ජනප්‍රිය වී ඇත.
===කන් සිදුරුවිදීම===

ශරීරය විදීමේදී වේදනාව ඉතා අඩුය. එය තවත් අවම කර ගැනීමට අවශය නම් emla jel වැනි හිරිවැටෙන ආලේපයක් භාවිතා කල හැකිය

===කන් සිදුරු විදීම===

[[ගොනුව:Thai Earplug 5.jpg|thumbnail|වම|සාම්ප්‍රදායික තෝඩුවක් පළදමින් බුරුම කාන්තාවක්]]
[[ගොනුව:Thai Earplug 5.jpg|thumbnail|වම|සාම්ප්‍රදායික තෝඩුවක් පළදමින් බුරුම කාන්තාවක්]]
29 පේළිය: 37 පේළිය:

[[ගොනුව:Kutia kondh woman 3.jpg|thumbnail|දකුණ|නාස් තෝඩුවක් පළදමින් සිටින කාන්තාවක් ]]
[[ගොනුව:Kutia kondh woman 3.jpg|thumbnail|දකුණ|නාස් තෝඩුවක් පළදමින් සිටින කාන්තාවක් ]]
නාසය සිදුරු විදීමේ ක්‍රියාවටද ඉතා පැරණි ඉතිහාසයක් ඇත. හින්දු ආගම පරිදි ලක්ෂ්මි දේවියගේ නාසයේ ආභරණ පැළද සිටීම එයට නිදසුනකි. තවද නාසය සිදුරු විදීම ඉන්දියානු හින්දු කාන්තාවන්ට සම්ප්‍රදායක ක්‍රියාවක් බවට පත්වී තිබෙන අතර ඔවුන් එය කුඩා කළ සිටම පැළදීමට උනන්දුවක් දක්වයි. තවද ඔවුන් එය වම නාස්පුඩුවට පැළදීමට උනන්දුවක් දක්වන අතර එය ආයුර්වේද ප්‍රතිකාරයක් ලෙසද ඔවුන් විශ්වාශ කරයි. තවද මෙම නාසය සිදුරු කිරීමේ ක්‍රියාව සමහර අවස්ථාවලදී කාන්තාවන් විවාහ වීමට පෙර දවසේ සිදුකිරීමට ඔවුන් උනන්දුවක් දක්වයි. තවද මෙම නාසය සිදුරුකිරීමේ ක්‍රියාවලිය ඉන්දියාවේ එක කුලයකට පමණක් කියා නොවන අතර පොදුවේ පිළිපදින ක්‍රියාදාමයකි. තවද මෙම නාසය සිදුරුකිරීම ඉන්දියාවේ පමණක් නොව පාකිස්ථානය හා බංග්ලාදේශයේද ප්‍රසිද්ධ වන අතර අරාබි රටවල්වල කාන්තාවන්ද මෙම ක්‍රියාවට උනන්දුවක් දක්වයි.
නාසය සිදුරු විදීමේ ක්‍රියාවටද ඉතා පැරණි ඉතිහාසයක් ඇත. හින්දු ආගම පරිදි ලක්ෂ්මි දේවියගේ නාසයේ ආභරණ පැළද සිටීම එයට නිදසුනකි. තවද නාසය සිදුරු විදීම ඉන්දියානු හින්දු කාන්තාවන්ට සම්ප්‍රදායක ක්‍රියාවක් බවට පත්වී තිබෙන අතර ඔවුන් එය කුඩා කළ සිටම පැළදීමට උනන්දුවක් දක්වයි. තවද ඔවුන් එය වම් නාස්පුඩුවට පැළදීමට උනන්දුවක් දක්වන අතර එය ආයුර්වේද ප්‍රතිකාරයක් ලෙසද ඔවුන් විශ්වාශ කරයි. තවද මෙම නාසය සිදුරු කිරීමේ ක්‍රියාව සමහර අවස්ථාවලදී කාන්තාවන් විවාහ වීමට පෙර දවසේ සිදුකිරීමට ඔවුන් උනන්දුවක් දක්වයි. තවද මෙම නාසය සිදුරුකිරීමේ ක්‍රියාවලිය ඉන්දියාවේ එක කුලයකට පමණක් කියා නොවන අතර පොදුවේ පිළිපදින ක්‍රියාදාමයකි. තවද මෙම නාසය සිදුරුකිරීම ඉන්දියාවේ පමණක් නොව පාකිස්ථානය හා බංග්ලාදේශයේද ප්‍රසිද්ධ වන අතර අරාබි රටවල්වල කාන්තාවන්ද මෙම ක්‍රියාවට උනන්දුවක් දක්වයි.

66 පේළිය: 74 පේළිය:

2005 වර්ෂයේදී එංගලන්තයේ වයස අවරුදු 16 ට වැඩි 10,503 පිරිසකගෙන් කළ සමීක්ෂණයකදී ආසන්න වශයෙන් ප්‍රදේශයේ 10% ක් පමණ පිරිසක් ශරීරවිදීම් සහ අලංකාරකිරීම් කර ඇති බව සොයාගෙන ඇත. එයිනුත් අවුරුදු 16-24 අතර පවතින කාන්තාවන් 46% ක් සිටින බවද සොයාගෙන ඇත. තවද 33% ක පිරිසක් නාභිය අලංකාර කර ඇති අතර නාසය 19% ක්ද,කන් 13% ක්ද,දිව 9% ක්ද,තොල් 8% ක්ද, අලංකාර කර ඇතිබව සොයාගෙන ඇත. තවද කාන්තාවන් අතර ඇස්බැම අලංකාර කිරීම ජනප්‍රිය බවද, පිරිමින් අතර නාභිය අලංකාර කිරීම ජනප්‍රිය බවත් සමීක්ෂණයේදී හෙළිදරව්වේ.

==ශරීරය සිදුරුකිරීම සදහා හේතු==
==ශරීරය සිදුරුකිරීම සදහා හේතු==
181 පේළිය: 188 පේළිය:
*<!--Levin-->{{cite journal |first=Levin |last= Liran |title=Alveolar Bone Loss and Gingival Recession Due to Lip and Tongue Piercing |journal=N Y State Dent J |volume=73 |issue=4 |pages=48–50 |date=June 2007 |doi= |pmid=17891882| ref = harv}}

*<!--Levin, Zadik-->{{cite journal |first=Levin | last = Liran |author2=Yehuda Zadik |title=Oral Piercing: Complications and Side Effects |journal=Am J Dent |volume=20 |issue=5 |pages=340–344 |date=October 2007 |doi=|pmid=17993034| ref = {{harvid|Levin|Zadik|2007}}}}

*<!--Levin, Zadik & Becker-->{{cite journal |last = Liran | first = Levin |author2=Yehuda Zadik |author3=Tal Becker |title=Oral and Dental Complications of Intra-oral Piercing |journal=Dent Traumatol |volume=21 |issue=6 |pages=341–343 |date=December 2005 |pmid=16262620 |doi=10.1111/j.1600-9657.2005.00395.x |url=http://www3.interscience.wiley.com/journal/118672805/abstract?CRETRY=1&SRETRY=0 |accessdate=18 July 2008 | ref = {{harvid|Levin|Zadik|Becker|2005}}}}
*<!--Levin, Zadik & Becker-->{{cite journal |last=Liran |first=Levin |author2=Yehuda Zadik |author3=Tal Becker |title=Oral and Dental Complications of Intra-oral Piercing |journal=Dent Traumatol |volume=21 |issue=6 |pages=341–343 |date=December 2005 |pmid=16262620 |doi=10.1111/j.1600-9657.2005.00395.x |url=http://www3.interscience.wiley.com/journal/118672805/abstract?CRETRY=1&SRETRY=0 |accessdate=18 July 2008 |ref={{harvid|Levin|Zadik|Becker|2005}} |archive-date=18 December 2012 |archive-url=https://archive.today/20121218001707/http://www3.interscience.wiley.com/journal/118672805/abstract?CRETRY=1&SRETRY=0 |url-status=dead }}
*<!--Lundskow, G-->{{cite book |ref=harv| title=The Sociology of Religion: A Substantive and Transdisciplinary Approach |first=George |last=Lundskow |publisher=Pine Forge Press |year=2008 |isbn=1412937213}}

*<!--Mason-->{{cite news | last = Mason | first = Jennifer | title = Tongue Piercing Infection Death Prompts Warning | work = [[Australian Broadcasting Corporation]] | date = 18 October 2009 |url=http://www.abc.net.au/news/stories/2009/10/18/2717129.htm|accessdate=6 April 2010|ref=harv}}

200 පේළිය: 207 පේළිය:
*<!--Romanienko-->{{cite book | last = Romanienko | first = Lisiunia | year = 2011 | title = Body Piercing and Identity Construction | publisher = Palgrave Macmillan | isbn = 0-230-11032-0|ref=harv}}
*<!--Romanienko-->{{cite book | last = Romanienko | first = Lisiunia | year = 2011 | title = Body Piercing and Identity Construction | publisher = Palgrave Macmillan | isbn = 0-230-11032-0|ref=harv}}
*<!--Rutty, G-->{{cite book |last=Rutty |first=Guy N. |title=Essentials of Autopsy Practice |date=31 January 2004 |publisher=Springer |isbn=978-1-85233-541-0 |ref=harv }}
*<!--Rutty, G-->{{cite book |last=Rutty |first=Guy N. |title=Essentials of Autopsy Practice |date=31 January 2004 |publisher=Springer |isbn=978-1-85233-541-0 |ref=harv }}
*<!--Siegel-->{{cite news |last=Siegel | first= Judy |work=[[Jerusalem Post]] |title = Soldier's Tongue Piercing Causes Fatal Infection |date=23 September 2008 |url=http://www.highbeam.com/doc/1P1-156541113.html |accessdate = 6 April 2010|ref = harv}}
*<!--Siegel-->{{cite news |last=Siegel |first=Judy |work=[[Jerusalem Post]] |title=Soldier's Tongue Piercing Causes Fatal Infection |date=23 September 2008 |url=http://www.highbeam.com/doc/1P1-156541113.html |accessdate=6 April 2010 |ref=harv |archive-date=5 November 2012 |archive-url=https://web.archive.org/web/20121105220441/http://www.highbeam.com/doc/1P1-156541113.html |url-status=dead }}
*<!--Smith, H-->{{cite book |ref=harv|title=Jewellery |volume=16 |series=Connoisseur's library |last=Smith |first=Harold Clifford |editor1-last=Davenport |editor1-first=C. |edition=2nd |publisher=Methuen and co. |year=1908}}

*<!--Smith, RJ-->{{cite book |ref=harv |editor1=Jonathan Lethem |editor2=Paul Bresnick |title=Da Capo Best Music Writing 2002: The Year's Finest Writing on Rock, Pop, Jazz, Country, and More |year=2002 |publisher=Da Capo Press |isbn=0-306-81166-9 |chapter=The Many Faces of Korla Pandit |url=http://books.google.com/?id=8g9-L3ymrq4C&printsec=frontcover&dq=isbn=0-306-81166-9&cd=1#v=onepage&q= |deadurl=no |accessdate=12 November 2013}}
*<!--Smith, RJ-->{{cite book |ref=harv |editor1=Jonathan Lethem |editor2=Paul Bresnick |title=Da Capo Best Music Writing 2002: The Year's Finest Writing on Rock, Pop, Jazz, Country, and More |year=2002 |publisher=Da Capo Press |isbn=0-306-81166-9 |chapter=The Many Faces of Korla Pandit |url=http://books.google.com/?id=8g9-L3ymrq4C&printsec=frontcover&dq=isbn=0-306-81166-9&cd=1#v=onepage&q= |deadurl=no |accessdate=12 November 2013 }}{{භින්න වූ සබැඳි|date=September 2023 |bot=InternetArchiveBot |fix-attempted=yes }}
*<!--Tattoo-->{{cite web |url=http://www.medicalnewstoday.com/articles/41238.php |title=Tattoo, Piercing and Breast Implantation Infections |date=8 April 2006 |accessdate=27 November 2008 |publisher = [[Medical News Today]]| ref = {{harvid|Medical News Today|2006}}}}

*<!--Tongue-->{{cite web |url= http://news.bbc.co.uk/2/hi/health/399218.stm|title=Tongue Piercing 'Can Be Fatal' |author= |date=July 21, 1999 |work= |publisher=[[BBC News]] |accessdate=6 April 2010| ref = {{harvid|BBC News|1999}}}}

216 පේළිය: 223 පේළිය:
*<!--Woods, S-->{{cite web | ref = harv |url=http://www.esquire.com/women/sex/ESQ020602SEX_50 |title=Why is the Prince Albert Piercing Named after Prince Albert? |last=Woods |first=Stacey Grenrock |date=1 February 2006 |work=[[Esquire (magazine)|Esquire]] |accessdate=5 December 2009 }}

*<!--World's-->{{cite news |title=World's Most Pierced Woman Adds to Her Collection |date=23 February 2009 |work=[[The Daily Telegraph]]|url=http://www.telegraph.co.uk/news/newstopics/howaboutthat/4786930/Worlds-most-pierced-woman-adds-to-her-collection.html|accessdate=15 December 2009|ref={{harvid|''Daily Telegraph''|2009}}}}

*<!--Zadik-->{{cite journal |last = Zadik | first = Yehuda |author2=Sandler Vadim |title=Periodontal Attachment Loss Due to Applying Force by Tongue Piercing |journal=J Calif Dent Assoc |volume=35 |issue=8 |pages=550–553 |date=August 2007 |pmid=17941300 |doi= |url=http://www.cda.org/page/Library/cda_member/pubs/journal/jour0807/zadik.pdf |format=PDF|accessdate=16 July 2008 | ref = {{harvid|Zadik|Sandler|2007}} }}
*<!--Zadik-->{{cite journal |last=Zadik |first=Yehuda |author2=Sandler Vadim |title=Periodontal Attachment Loss Due to Applying Force by Tongue Piercing |journal=J Calif Dent Assoc |volume=35 |issue=8 |pages=550–553 |date=August 2007 |pmid=17941300 |doi= |url=http://www.cda.org/page/Library/cda_member/pubs/journal/jour0807/zadik.pdf |format=PDF |accessdate=16 July 2008 |ref={{harvid|Zadik|Sandler|2007}} |archive-date=10 September 2008 |archive-url=https://web.archive.org/web/20080910170125/http://www.cda.org/page/Library/cda_member/pubs/journal/jour0807/zadik.pdf |url-status=dead }}
*<!--Zadik-->{{cite journal |last = Zadik | first = Yehuda |author2=Burnstein Saar|author3=Derazne Estella|author4=Sandler Vadim|author5=Ianculovici Clariel|author6=Halperin Tamar |title=Colonization of Candida: prevalence among tongue-pierced and non-pierced immunocompetent adults |journal=Oral Dis |volume=16 |issue=2 |pages=172–5 |date=March 2010 |pmid=19732353 | ref = {{harvid|Zadik|et al.|2010}} |doi=10.1111/j.1601-0825.2009.01618.x}}

{{refend}}
{{refend}}

04:04, 27 සැප්තැම්බර් 2023 වන විට නවතම සංශෝධනය

පුඩු විදුම්, සිරස් පූර්වෝෂ්ඨ විදුම සහ ඇදි කන්
ජෙර්මනියෙන් සොයාගන්න ලද තෝඩුවක්

ශරීරය සිදුරුකිරීම යනු ආභරණ පැළදීමට හෝ ශරීරය වෙනස් කිරීමට හෝ ශරීරයේ කොටසක් සිදුරුකිරීම. සිදුරුකිරීම යන වචනය ක්‍රියාව හෝ ශරීරය විදීමට ලද පුහුණුව හෝ සිදුරු කිරීමෙන් ශරීරයේ කොටසක් වවෘත කිරීම හදුන්වයි. ශරීර විදීමේ ඉතිහාසය අසත්‍ය තොරතුරු නිසා නොපැහැදිළි වුවත් එය ලෝක ඈත අතීතයේ සිටම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයන් මගින්ම සිදුකර ඇති බව ප්‍රමාණවත් සාක්ෂී පවතී.

විශේෂයෙන්ම කන් විදීම හා නාසය විදීම බෙහෙවින් පැතිර ඇති අතර ඉතිහාස සටහන් වලද සදහන් කළ ඇති අතර එය ගාම්භීර ක්‍රියාවක් ලෙසද සැළකේ.පුද්ගලයාගෙන් පුද්ගලයාට ශරීර විදීම හා නොවිදීම සදහා කාරණය වෙනස් වේ.සමහර පුද්ගලයින් ආගමික කටයුතු සදහාද තවත් සමහර පුද්ගලයින් තමන්ගේ පෙනීම දියුණු කරගැනීම සදහාද ශරීර විදීම් සිදුකරයි. නමුත් සමහර ශරීර විදීම් තරුණයන් හා සසදන විට ආකාර මත භේදාකාරීවේ. තවද ශරීර විදීම් ප්‍රදර්ශනය කිරීම පාසල්වල, ආයතනවල සහ ආගමික පිරිස මගින් තහනම් කර ඇත. නමුත් සමහර පුද්ගලයින් ගිනස් වාර්තාවක් තැබීම අරමුණු කර ගැන අසීමිත ආකාරයෙන්ද ශරීර විදීම් සිදුකරයි.

වර්තමානයේ ශරීර සිදුරු කීරීම, සුරක්‍ෂිත ශරීර සිදුරු කිරීමේ තාක්ෂණය යොදාගැනීම බෙහෙවින් අවධාරණය කරන අතර තවද මෙම කාර්ය සදහා විශේෂිතව නිර්මාණය කර ඇති මෙවලම්ද භාවිතා කරන ලෙසද බෙහෙවින් අවධාරණය කරයි. ශරීර සිදුරු කිරීමතරමක් අවදානම් සහිත ක්‍රියාවකි. අසාත්මික ප්‍රතික්‍රියා, ආසාදන රෝග බෝ වීම,අධික භියගන්වීම සහ අනපේක්ෂිත ශරීර ආබාධ යනාදීන් ශරීරකිරීම හා සම්බන්ධ අවධානම් වේ. නමුත් ඉහත සදහන් අවධානම් සෞඛ්‍යාරක්ෂක ශරීර විදීමේ ක්‍රියා පිළිපැදීම හා ශරීර විදීමෙන් පසු එය සුදුසු ආකාරයෙන් රැකීමෙන් අඩුකර ගත හැක. තවද ශරීර විදුම් සිදු කළ විට එය සුවකිරීමට ගන්නා කාලය විදුමෙන් විදුමට වෙනස් වන අතර සමහර අවස්ථාවල එය මාසයකින් සුවවන අතර සමහර අවස්ථාවල එය සුවවීමට අවුරුදු 2 ක පමණ කාලයක්ද ගත වේ.

අතීතය[සංස්කරණය]

වර්තමානයේ ශරීර සිදුරු කිරීම පුරාවිද්‍යා ගවේෂකයින්ගේ මූලික ගවේෂණය බවට පත්වී ඇත. පුරාණ සටහන්වල ශරීර සිදුරුකිරීම පිළිබදව බොහොම කලාතුරයකින් සදහන් කර ඇති අතර තවද එහි සිදුරු කිරීමේ ක්‍රියාදාම, එහි තේරුම සහ භාවිතා කර ඇති ආභරණ පිළිබදව සදහන් දත්තද අසම්පූර්ණ ස්වභාවයක් ගනී. තවද නූතන දත්ත, ශරීර විදීම පිළිබදව මහත් උනන්දුවක් දක්වන Doug Malloy ගේ 20 වන සියවස සොයාගැනීමත් සමග නිෂ්ප්‍රභා වී ඇත. 1960 සහ 1970 දී Malloy සමකාලීන ශරීර විදීමට එය අලෙවි කර නව ඉතිහාසයක් ලබා දුන්නේය. ඔහුගේ Body & Genital Piercing in Brief නම් කෘතියේ, Prince Albert විසින් තමන්ගේ කලිසම තදට ඇදීමෙන් පෙනෙන තම ශරීරයේ ඇති විශාල පිරිමිඇඟ නොපෙන්වීමට භාවිතා කළ සිදුරු කිරීම පිළිබදවද,තවද රෝමානුවන් විසින් කරන ලද චුචුක සිදුරු කිරීම් පිළිබදවද එහි සදහන් වේ. එමනිසා Malloy ගේ කෘතියේ සදහන් මෙවන් සමහර කතා පසු ප්‍රකාශිත කෘතිවලද සදහන් වී ඇත.

මෑතක සිට ශ්‍රී ලංකාවේ ද මෙය ඉතාම ජනප්‍රිය විලාසිතාවක් බවට පත් වී ඇත. ගැහැණු ලමයෙකු ඉපදුන පසු මාස කිහිපයකින් ජෝතිශ්‍යට අනුව නැකතක් බලා ඇයගේ කන් විද කරාබු පලඳවනු ලබයි. ඉන් පසුව මෑතක ලංකාවේ කරාබු විලාසිතා බෙහෙවින් ජනප්‍රිය වී ඇති අතර බොහෝ ගැහැණු ලමුන් කුඩා කල විදිනු ලැබූ ස්ථානයට ඉහලින් කන විද තවත් කරාබුවක් පැලඳීම සිදු කරයි.

එසේම විලාසිතාවට මෙන්ම අලංකාරය තවත් වැඩි කිරීමේ ක්‍රමයකි. ලංකාවෙ ගැහැනු ලමුන් අතර නහය විදීම ද වර්ථමානයේ ජනප්‍රිය විලාසිතාවක් බවට පත්ව ඇත. ලංකාවේ ප්‍රධාන වශයෙන් ම කන විදීමට ක්‍රම කිහිපයක් භාවිතා කරයි. රත්තරන් කරාබුවක් ගෙන එහි නැට්ට උල් කර කෙලින් ම කන් පෙත්තට තබා තද කිරීම එක් ක්‍රමයකි. piercing gun යොදා ගැනීම piercing needles යොදා ගැනීම මෙන් ම iv cannula මගින් ද කන, නහය විදීම සිදු කල හැකිය.

ලංකාවේ වැනි පටු නොදියුනු අදහස් ඇති ජන කොසටස් අතර කන එක් වතාවකට වඩා විදීම නොවටිනා දෙයක් ලෙස හුවා දක්වන අතර එය වර්ථමානය වන විට පහව ගොස් විලාසිතාව ඉතාම ජනප්‍රිය වී ඇත.

ශරීරය විදීමේදී වේදනාව ඉතා අඩුය. එය තවත් අවම කර ගැනීමට අවශය නම් emla jel වැනි හිරිවැටෙන ආලේපයක් භාවිතා කල හැකිය

කන් සිදුරු විදීම[සංස්කරණය]

සාම්ප්‍රදායික තෝඩුවක් පළදමින් බුරුම කාන්තාවක්

ලෝකයපුරා කන් සිදුරුකිරීම ඈත අතීතයේ සිටම පුහුණු වී ඇත. තවද සැළකෙන ප්‍රමාණයේ ලිඛිත හා ගවේෂනාත්මක සධකද ඒ සදහා පවතී. තවද කන් සිදුරුවිදින ලද මමී වර්ගයන්ගේ දේහයන්ද සොයාගෙන ඇත. ඒ සදහා ඔස්ට්‍රේලියාවේදී සොයාගන්න ලද මෙතෙක් ලොව පැරණිම මමී වන අවුරුදු 5,300 ක් පමණ වයස ඇති Ötzi the Iceman ගේ දේහය උදාහරණයක් වේ. මෙම මමී විෂ්කම්භය 7-11 mm වූ කන් සිදුරක් විද සිටි බව ගවේශන කටයුතුවලදී සොයා ගෙන ඇත.

තවද වයඹදිග ඇමෙරිකාවේ තෝඩු උදාරභාවයේ සහ ධනයෙහි සලකුණක් ලෙස සැලකේ. තවද කුඩා ළමුන්ට පළදන සෑම තෝඩුවක්ම මිල අධික පොට්ලෙවයකින් මිලදී ගැනීමට ඔවුන් පුරුදු වී සිටියහ. තවද 18 වන සියවසේ මැණික් තැබූ සහ රත්රන් තෝඩු උදාරභාවය සදහා වෙන්කර තිබුණි. පුරාණ ග්‍රීකවාසීන් පූජණීය පක්ෂීන්(demigods)ආකාරයේ වූ තෝඩු පැළදීමට පුරුදු වී සිටි අතර පුරාණ රෝම ස්ත්‍රීන් වටිනා මැණික් තැබූ තෝඩු පැළදීමට පුරුදුව සිටියහ.

නාසය සිදුරුවිදීම[සංස්කරණය]

නාස් තෝඩුවක් පළදමින් සිටින කාන්තාවක්

නාසය සිදුරු විදීමේ ක්‍රියාවටද ඉතා පැරණි ඉතිහාසයක් ඇත. හින්දු ආගම පරිදි ලක්ෂ්මි දේවියගේ නාසයේ ආභරණ පැළද සිටීම එයට නිදසුනකි. තවද නාසය සිදුරු විදීම ඉන්දියානු හින්දු කාන්තාවන්ට සම්ප්‍රදායක ක්‍රියාවක් බවට පත්වී තිබෙන අතර ඔවුන් එය කුඩා කළ සිටම පැළදීමට උනන්දුවක් දක්වයි. තවද ඔවුන් එය වම් නාස්පුඩුවට පැළදීමට උනන්දුවක් දක්වන අතර එය ආයුර්වේද ප්‍රතිකාරයක් ලෙසද ඔවුන් විශ්වාශ කරයි. තවද මෙම නාසය සිදුරු කිරීමේ ක්‍රියාව සමහර අවස්ථාවලදී කාන්තාවන් විවාහ වීමට පෙර දවසේ සිදුකිරීමට ඔවුන් උනන්දුවක් දක්වයි. තවද මෙම නාසය සිදුරුකිරීමේ ක්‍රියාවලිය ඉන්දියාවේ එක කුලයකට පමණක් කියා නොවන අතර පොදුවේ පිළිපදින ක්‍රියාදාමයකි. තවද මෙම නාසය සිදුරුකිරීම ඉන්දියාවේ පමණක් නොව පාකිස්ථානය හා බංග්ලාදේශයේද ප්‍රසිද්ධ වන අතර අරාබි රටවල්වල කාන්තාවන්ද මෙම ක්‍රියාවට උනන්දුවක් දක්වයි.

තොල් සහ දිව සිදුරුවිදීම[සංස්කරණය]

ඉතියෝපියාවේ Mursi කාන්තාවක්

තොල් සිදුරුකිරීම සහ තොල් දිගැදීම ඈත අතීතයේ සිටම අප්‍රිකාවේ සහ ඇමෙරිකාවේ පැවති කුලවල සාම්ප්‍රදායිකව ඉටුකරන ක්‍රියාවකි. සිදුරුවිදීමෙන් තොල් අලංකාර කිරීම Tlingit වාසීහූ විසින්ද තවද Papua New Guinea හා Amazonia වල සිටින පිරිස් විසින් සිදු කර ඇති බව සාක්ෂි හමු වී ඇත. Aztecs හා Mayans වාසීහු ද තොල්වලට පළදන labret නම් ආභරණ පැළදු අතර Mail සහ ඉතියෝපියාවේ Nubu වාසීහූ තොල් සිදුරුකර තොල්වලට මුදු පැළදීමට පුරුදුව සිටියහ.

තවද තොල් දිගැද එය සිදුරුකර එයට ආභරණ පැළදීමේ ක්‍රියාව දකුණු ඇමෙරිකාව සහ වයඹදිග අප්‍රිකා වැසියන් විසින් සිදුකර ඇත. තවද Malawi වල පවතින සමහර ප්‍රදේශවල වසන කාන්තාවන් තමන්ගේ තොල්වලට Pelete නම් තැටියක් පැළදීමට පුරුදුව සිටියහ. වර්තමානයේද එම ක්‍රියාව සමහර ප්‍රදේශවල පුරුදුවෙමින් පවතී. තවද ඉතියෝපියාවේ Mursi ප්‍රදේශයේ සිටින කාන්තාවන් තොල්වලට මුදු පැළදීමට පුරුදුව සිටි අතර සමහර අවස්ථාවල එය 15 cm තරම් විශාල වනු ඇත. දිව සිදුරුකිරීම Aztec, Olmec සහ Mayan වාසීන් විසින් සිදුකළ ඇති අතර එය සසකෘතික සංකේතයක් ලෙසද භාවිතා වුණි.

චූචූක,නාභිය හා ජනනේන්ද්‍රීය සිදුරුකිරීම[සංස්කරණය]

සමහරක් විට නාභි සිදුරුකිරීම් ඊජිප්තුවේ සිදුවීමට ඇත. නමුත් ස්ථීරව කීමට තරම් සාක්ෂි නොමැත.

චූචූක,නාභිය හා ජනනේන්ද්‍රීය සිදුරුකිරීම හා අලංකාර කිරීම පිළිඹදව පැහැදිළි සටහන් කෘතිවල සටහන් වී නොමැත. උදාහරණයක් වශයෙන්, Malley ගේ මිත්‍රයෙකු වන Jim Ward ගේ සටහන පරිදි Malley විසින් නාභිය සිදුරුකර ආභරණ පළදීම් සිදුකර ඇති බවත් එය පුරාණයේ ඊජිප්තුවේ ප්‍රසිද්ධ ක්‍රියාවක් වූ බවත් පසුව එය වරදක් බව පවසා පොත් වල සටහන් කිරීමට මග හැරූ බවත් ඔහු පවසයි. තවද මේ ආකාරයේ තවත් සාධක සළකා බලන විට පුරාණයේ නාභි සිදුරුකිරීම සිදුවී ඇති බවට සාක්ෂි ලබා ගත හැක. නමුත් 20වංඅ සියවසේ චූචූක හා ජනනේන්ද්‍රීය සිදුරුකිරීම් සහ අලංකාර කිරීම සිදුවී ඇති බවට පැහැදිළි සටහන් හා සාක්ෂි පවතී. තවද චූචූක සිදුරුකිරීම් සහ අලංකාර කිරීම රෝම සොල්දාදුවන්ගේ පුරුෂකම විදහාපාන සාධකයක් ලෙසද සළකා ඇත.

බටහිර ලෝකයේ ශරීර විදීම සදහා වර්ධනය වෙමින් පවතින ජනප්‍රියත්වය[සංස්කරණය]

විවිධ මුහුණු සිදුරුකිරීම් කර ඇති කාන්තාවක්

20 වන සියවසේදී ශරීරයේ ඕනෑම කොටසක් සිදුරුකිරීම හෝ අලංකාර කිරීම ප්‍රසිද්ධ ක්‍රියාවක් බවට නොතිබුණි. නමුත් දෙවනලෝක යුද්ධයෙන් පසු එය පිරිමින් අතර ජනප්‍රිය වීමට පටන්ගැනුණි. තවද කන් විදීමද ස්ත්‍රීන් අතර එතරම්ප්‍රසිද්ධ ක්‍රියාවක් බවට නොතිබුණි. නමුත් 1960 පමණ වන විට එය ක්‍රමක්‍රමයෙන් කාන්තාවන් අතර ප්‍රසිද්ධ වීමට පටන්ගැනුණි. නමුත් 1970 පමණ වන විට එය තව දුරටත් ප්‍රසිද්ධවීමට හා ව්‍යාප්තවීමට පටන්ගැනුණි.

ශරීර සිදුරුකිරීම හා අලංකාරකිරීමද කැලිෆෝනියා වාසීන් වන Mallay හා Ward විසින් ඇමෙරිකාවේ ප්‍රසිද්ධ කළ අතර එමනිසා ඔවුන් "නූතන ශරීර විදීමේ පියා" ලෙසද හදුන්වනු ලැබේ. 1975 වර්ෂයේ Ward විසින් බටහිර Hollywood හි ශරීර සිදුරුකිරීමේ හා අලංකාරකිරීමේ ව්‍යාපාරය ව්‍යාප්ත වූ අතර ඒ අතරතුරම Ward,Malley හා Musafar නම් පුද්ගලයන් එකතු වී මේ සම්බන්ධව කෘතිද හෙළිදැක්වූහ.

එංගලන්තයේ ශරීර සිදුරුකිරීම හා අලංකාරකිරීම 1987 වන විට වර්ධනයවීමට පටන්ගත් අතර ඇමෙරිකාවේ එය 1990 වනවිට ජනප්‍රිය විය. තවද ඒ සදහා අවශ්‍ය ආභරණ සුලභයෙන් ලබා ගත හැකිවීම මෙම ජනප්‍රියත්වයට හේතු සාධකයක් විය. සම්ප්‍රදායික සිරුරුවිදීම හා අලංකාරකිරීමේ ක්‍රම අමතරව වර්තමාන තාක්ෂණයේ දියුණුවත් සමගම තව තවත් ශරීර විදීමේ හා අලංකාරකිරීමේ ක්‍රම බිහි විය.

21 සියවසේ සංඛ්‍යානය[සංස්කරණය]

2005 වර්ෂයේදී එංගලන්තයේ වයස අවරුදු 16 ට වැඩි 10,503 පිරිසකගෙන් කළ සමීක්ෂණයකදී ආසන්න වශයෙන් ප්‍රදේශයේ 10% ක් පමණ පිරිසක් ශරීරවිදීම් සහ අලංකාරකිරීම් කර ඇති බව සොයාගෙන ඇත. එයිනුත් අවුරුදු 16-24 අතර පවතින කාන්තාවන් 46% ක් සිටින බවද සොයාගෙන ඇත. තවද 33% ක පිරිසක් නාභිය අලංකාර කර ඇති අතර නාසය 19% ක්ද,කන් 13% ක්ද,දිව 9% ක්ද,තොල් 8% ක්ද, අලංකාර කර ඇතිබව සොයාගෙන ඇත. තවද කාන්තාවන් අතර ඇස්බැම අලංකාර කිරීම ජනප්‍රිය බවද, පිරිමින් අතර නාභිය අලංකාර කිරීම ජනප්‍රිය බවත් සමීක්ෂණයේදී හෙළිදරව්වේ.

ශරීරය සිදුරුකිරීම සදහා හේතු[සංස්කරණය]

ශරීර සිදුරුකිරීම සදහා හේතුන් රාශියක් තිබේ. 2001 වසරේදී Clinical Nursing Research නම් ආයතනය මගින් කළ සමීක්ෂණයකදී ශරීර විදීම් කරන පිරිසගෙන් 62% ක පිරිසක් එය සිදුකරනුයේ තමන්ගේ පෞද්ගලික කරුණු සදහා බව හෙළිදරව් වී ඇත. තවද මිනිසුන් තමන්ගේ ජීවිතයේ සිදුවුණු අප්‍රසන්න සිදුවීම්වලින් ඉවත්වීමට ශරීරවිදීම් සිදුකරයි. තවද සමහර මිනිසුන් තම ශරීරයේ අවයව ඉස්මතු කිරීම සදහාද ශරීර විදීම් සිදු කරයි. තවත් සමහර මිනිසුන් ලිංගික අභිමතය සදහාද තාවකාලික හෝ ස්ථිර ශරීර විදීම් සිදුකරයි.

ශරීරය සිදුරුකිරීමේ තහනම සහ තහංචිය[සංස්කරණය]

ශරීර සිදුරුකිරීම් සහ අලංකාර කිරීම ලෝකය පුර පැතිර තිබුණත් තවමත් එය තරුණයන් අතර මතභේදකාරී තත්ත්වයක පවතී. එම නිසා සමහර රටවල් බාලවයස්කරුන්ට ශරීර විදීම් සිදුකිරීමේදී දෙමව්පියන්ගේ අනුමැතිය ලබාගතයුතු බව නීති පනවා තිබේ. ස්කොට්ලන්ඩ්හි මෙම නීතිය වයස් අවුරුදු 16 ට අඩු ළමුන් සදහා ක්‍රියාත්මක වන අතර වේල්ස් හිද මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට පටන්ගෙන ඇත. තවද දෙමව්පියන්ගේ අනුමැතිය ලබාගැනීමට අමතරව බටහිර ඕස්ට්‍රේලියාවේ බාලවයස්කරුවන්ගේ සමහර අවයව විදීම් සිදුකිරීමට තහනම් කර ඇත. තවද ඇමෙරිකාවේ ඇති ප්‍රාන්ත බොහෝමයකවාගේ බලවයස්කරුවන්ට ශරීරවිදීම් සහ අලංකාර කිරීම් කිරීමට දෙමව්පියන්ගේ අනුමැතිය ඉල්ලයි.

ලෝක වාර්තා[සංස්කරණය]

Elaine Davidson, "අධික ශරීරවිදීම් ඇති කාන්තාව"

ස්කොට්ලන්ඩ්හි Elaine Davidson සිරුරේ අධික විදීම්තිබීමේ ගිනස් ලෝක වාර්තාවට උරුමකම් කියන අතර එමනිසා ඇයට "අධික ශරීරවිදීම් ඇති කාන්තාව"(Most Pierced Woman) ලෙසද කියනු ලැබේ. ඇය මුලින්ම මෙම ගිනස් ලෝක වාර්තාව 2000 වර්ෂයේ තැබූ අතර එවිට ශරීරයේ විදීම් 462ක් ද මුහුණේ සහ ඔළුවේ විදීම් 192ක් ද තිබුණි. තවද එය 2006 ජූනි 8 වනවිට එම ශරීරවිදීම් සංඛ්‍යාව 4225 ක් දක්වා වැඩි කළ අතර 2009 පෙබරවාරි වනවිට එය 6005 වැඩිකර ගැනීමට ඇය සමත්විය.

තවද 2003 ජනවාරි මාසයේ කැනේඩියානු ජාතික Brent Moffat එක සැසියකදී අධික ශරීරවිදීම් ගණනක් තබාගැනීමේ ගිනස් ලෝක වාර්තාව උරුමකර ගත්තේය. එහිදී ඔහු පැය 7 ක කාලයකදී එකවරම ශරීරවිදීම් 700ක් තබා ගත්තේය. තවද එම අවුරුද්දේම Brent Moffat පැය 4ක් සහ විනාඩි 30ක කාලයකදී ශරීරවිදීම් 900ක් තබාගත්තේය. පසුව 2006 මාර්තු 4 වන දින Kam Ma විසින් එම ගිනස් වාර්තාව තමා වෙත හරවගන්න ලදී. ඒ සදහා ඔහු පැය 7ක් සහ විනාඩි 55ක කාලයක් තුළ ශරීරවිදීම් 1015ක් තබාගත්තේය.

සමකාලීන ශරීරවිදීම් පුහුණුව[සංස්කරණය]

වර්තමානයේ ශරීරවිදීම් සදහා යොදාගන්නා ආභරණ[සංස්කරණය]

ශරීර සිදුරුකිරීම සහ අලංකාරකිරීමට යොදාගන්නා ආභරණ එම ආභරණ මගින් අසාත්මික රෝග පැතිරීම වැළැක්විය හැකි ආභරණයක් විය යුතුය. ශරීර සිදුරුකිරීම සහ අලංකාර කිරීමට නොයෙකුත් උපකරණ භාවිතා කරන අතර ඒවායේ වැසි මෙන්ම අවාසිද පවතී. සුදු යකඩ, නයෝබියම්, ටයිටේනියම් මේ සදහා පොදුවේ භාවිතා කරන අතර අසාත්මික රෝග පැතිරීම වැළැක්වීමට ටයිටේනියම් මූලද්‍රව්‍ය වඩාත් උචිත වේ. තවද ප්ලැටිනම් සහ පැලෑඩ්යම්ද යෝග්‍ය විකල්පයන් වන අතර ඒවා පළමු වතාවට ශරීර සිදුරුකිරීම් සදහා භාවිතා කළ හැක. තවද මුල්වතවට සිදුරුකිරීමේදී ඒ සදහා රන් ආභරණ භාවිතා නොකළ යුතුය. හේතුව එහි අනෙකුත් ලෝහ මිශ්‍ර වී ඇති බැවිනි. තවද පිරිසිදු රිදී වලින් කරන ලද ආභරණ ශරීර සිදුරුකිරීම සහ අලංකාර කිරීමට යෝග්‍ය නොවේ. හේතුව එමගින් අසාත්මික රෝග පැතිරවිය හැකි බැවිනි.

ශරීරවිදීමේ උපකරණ[සංස්කරණය]

දිගුකාලීන ශරීරවිදීමක් සිදුකිරීමට, ශරීරයේ ශරීරවිදීම් සිදුකළ යුතු ස්‌ථානයට ඉතා තියුණු උපකරණයක් භාවීතාකර සිදුරුකිරීම සිදුකරයි. මෙය ශරීර විදීමේ කටුවක් භාවිතයෙන්ද සිදුකළ හැක. පහත සදහන් උපකරණ ශරීරවිදීමේදී භාවිතා වේ.

ශරීරවිදීමේ කටුව

ඇමෙරිකාවේ ශරීරවිදීම් සිදුකිරීමේ සම්ප්‍රදායක ක්‍රමය වනුයේ විදීමේ කටු භාවිතා කිරීක වන අතර එම කටුව විවිධ දිගෙන්,විවිධ ප්‍රමාණයෙන් හා විවිධ ස්වභාවයෙන් පවතී. සෘජු කටු හා වක්‍ර කටු ලෙස කටු දෙවර්ගයක් තිබෙන අතර සෘජු කටු ශරීරයේ නොයෙකුත් ස්ථාන සිදුරුකිරීමට යෝග්‍ය වන අතර සෘජු කටු භාවිතා කළ නොහෙකි ස්ථානවලට වක්‍ර කටු භාවිතා වේ. විදීම් සදහා යොදාගන්නා කටුවේ පරිමාණය පළදන ආභාරණයේ පරිමනයෙන්ම තිබීම වඩාත් යෝග්‍ය වේ. කටුව අතින් ශරීරයට අතුල කරන අතර සමහර අවස්ථාවලදී ඒ සදහා පවතින අල්ලුවද භාවිතා කරනු ලබයි.

සිදුරුකිරීමේ තුවක්කුව

කන් සිදුරුකිරීමේ තුවක්කුව

බටහිර ලෝකයේ කාන්තාවන් විශාල ප්‍රමාණයක් කන් සිදුරුකිරීම සදහා මෙම උපකරණය භාවිතා කරයි. මෙය ඉතා ආරක්ෂාකාරී ක්‍රමයක් වන අතර ශරීරයේ අනෙකුත් අවයව හැර කන්පෙති සිදුරුකිරීමට මෙය යොදාගැනීම තරමක් අනතුරුදායක වේ.

කැන්නුලා(Cannula)

කැන්නුලා යනු ශරීරයට ඇතුල් කළ හැකි බටයක් හෝ නලයක් වැනි උපකරණයකි. අමෙරිකාවෙන් පිටත මෙම උපකරණ ශරීරවිදීම සදහා බහුලව භාවිතා වේ. හේතුව එම රටවල්වල ශරීරවිදීම සදහා කටු භාවිතාකිරීම නීතිවිරෝධී කටයුත්තක් බව සළකන බැවිනි.

චර්මීය කටුව(Dermal Punch)

මෙය තරමක් විශාල සිදුරුකිරීමට යෝග්‍ය වන අතර සිදුරු කලයුතු ස්ථානයේ ඇති ඉතා සියුම් වියමන් ඉවත්කිරීම සදහා උපකාරී වේ.

කෝක් (Cork)

කටුවකින් සිදුරුකිරීමේදී කටුව ලබාගැනීම සදහා මෙය සිරුරේ කටුව ඇතුල්වන පැත්තට විරුද්ධ පැත්තේ ස්ථානගත කරනු ලැබේ.

ඇනිස්තේසියා(Anaesthesia)

විශේෂයෙන් එංගලන්තය ඇතුළු යුරෝපා රටවල්වල ශරීර සිදුරුකිරීම් කිරීමට පෙර මෙය එන්නත් කිරීමෙන් ලබා දේ.

ශරීර සිදුරුකිරීම් හා සම්බන්ධ අවදානම්[සංස්කරණය]

ආභරණ වායුහරණය කිරීම සදහා යොදාගන්නා උපකරණය

ශරීරිව්දීම් යනු නොයෙකුත් අවදානම් සහිත ක්‍රියාදාමයකි. 2005 වසරේදී එංගලන්තයේ මිනිසුන් 10503ක ගෙන් කෙරුණු සමීක්ෂණයකදී, 31% ක පමණ පිරිසකට ශරීරවිදීම් මගින් අවුල් සහගත තත්ත්ව ඇති වූ අතර එයින් 15.2%ක පිරිසකට අවදානම සුවකිරීම සදහා වෘත්තීමය උදව් අවශ්‍ය වූ අතර 0.9% පිරිසකට බරපතල අවදානම් හේතුවෙන් රෝහල් ගතකිරීමට සිදුවුණු බවද වාර්තාවේ.

ශරීරවිදීම් හා සම්බන්ධ අවදානම්

  • ශරීර සිදුරුකර ආභරණ පැළදීමේදී එම ආභරණ තැන ඇති ලෝහය මගින් අසාත්මික විපාක ඇතිවිය හැක. තත්ත්වයෙන් උසස් ටයිටේනියම්,නයෝබියම් වැනි ආභරණ භාවිතාකිරීම මගින් මෙම අවදානම් තත්වය අඩුකරගත හැක.
  • බැක්ටීරියා හෝ වෛරස් මගින් නොයෙකුත් ආසදන ඇතිවිය හැක. විශේෂයෙන් Staphylococcus aureus, group A streptococcus සහ Pseudomonas spp යන ආසාදනයන් ඇතිවිය හැක.16 වන සියවසේදී වාර්තා වුණු යුරෝපයේ අනුජීවවිද්‍යා සයන සමිතිය විසින් වර්තාවුණු වාර්තාව අනුව බැක්ටීරියා මගින් ඇතිවන ආසාදන කලාතුරයකින් බරපතල ආසාදන බවට පත්වන බව සදහන් වේ. තවද 2006 වසරේදී ඉන්දියානා(Indiana)කාන්තාවක් තමන්ගේ චූචූකය විදීමෙන් ඇතිවූ ආසාදනයකින් පියයුරක් අහිමිකර ගත බවද වාර්තාවල සදහන් වේ.
  • හයිපර්ට්‍රෝෆික් ලප(hypertrophic scar) සහ කැලොයිඩ්(Keloid) ආකාරයේ ලප අධික ලෙස පටකවල ඇතිවිය හැක. තවද ශරීරවිදීම් කළවිට එය ඉවත්කළ හැකිවූවද එමගින් ලප ඇතිවිය හැක.
  • ශරීරවිදීම් සිදුකල ආභරණ ඉරීම,එකිනෙක ගැටීම සහ ගැස්සීමකින් සෙළවීම යනාදී කරුණු නිසා ශාරීරික ක්ෂතිය ඇතිවිය හැක. තවද ව්මගින් තුවාල ඇතිවූ විට සුවවීමට වැඩි කාලයක් ගනී. උචිත ප්‍රමාණයේ ආභරණ පැළදීම හා ඒවා අනවශ්‍ය ලෙස නොවෙනස් කිරීම මගින් මෙම අවදානම් තත්ත්ව මග හරවා ගත හැක.
  • තවද දිව,තොල් සිදුරුකිරීමේදී දත්වලට හානි විය හැකි අතර එමගින් මුඛ ක්ෂතිය ඇතිවිය හැක.

වර්තමානයේ ශරීර සිදුරුකිරීම් කරනු ලබන ස්ථාන ශරීර සිදුකිරීම් කරනු ලබන පුද්ගලයාගේ සෞඛ්‍යය හා විදීම සිදුකරන ස්ථානය ආරක්ෂා කරගැනීමට නොයෙකුත් උපක්‍රම භාවිතා කරයි. තවද බොහෝ ස්ථානාවල විදීම සිදුකරන පුද්ගලයා විදීම සිදුකිරීමේදී අත්මේස් පැළද සිටින අතර විදීම කළ පසු විදීම කරනු ලබන පුද්ගලයාට අවශ්‍ය සනීපාරක්ෂක කටයුතු ලබාදේ. තවද භාවිතා කරන මෙම අත්මේස් විටින්විට මාරුකරන අතර සමහර ස්ථානවල පියවරෙන් පියවරට මාරුකිරීම සදහාද එම පුද්ගලයින් පුරුදු වී තිබේ. තවත් සමහර ප්‍රදේශවල මෙම කටයුතු කිරීමේදී නිර්වාණු කළ අත්මේස් භාවිතාකිරීම අනිවාර්ය වේ. තවද ෆ්ලොරිඩා (Florida) සහ සවුත් කැරෝලිනා (South Carolina) යන ප්‍රාන්තවල අත්මේස් මෙන්ම යොදාගන්නා ලද උපකරණ, ආභරණ යන සියල්ලන්ම නිර්වාණු හා වයුහරණය කිරීම අනිවාර්ය වේ.

සුවවීමේ ක්‍රියාවලිය සහ ශරීරවිදීමෙන් පසු සැළකිය යුතු කරුණු[සංස්කරණය]

ශරීරවිදීමෙන් පසු සැළකිල්ලෙන් සිටිය යුතු ආකාරය කාලයෙන් කාලයට වෙනස් වූ අතර ශරීරවිදීම් සිදුකරනු ලබන පුද්ගලයන් එම ක්‍රියාවලිය පිළිපැදිය යුතු බවද නිර්දේශ කර ඇත. තවද එම ක්‍රියාදාම පිළිබදව මිථ්‍යා හා අහිතකර නිර්දේශද පවතී. එමනිසා සමහර ප්‍රදේශවල ශරීරිව්දීම් සිදුකළ පසු සැළකිය යුතු කරුණු පිළිබදව උපදේශ ලබාදීම නීතිය මගින් අනිවාර්ය කර තිබේ.

ශරීරවිදීම් සුවවීමේ ක්රියවලියේ අදියර 03ක් පවතී.

  • කුපීත කරවන අදියරය, මෙම අදියරයේදී තුවාලයෙන් එනම් විදපු සිදුරෙන් ලේ ගැලීම සිදුවේ.
  • වර්ධනයවීමේ හෝ ප්‍රගුණනවීමේ අදියරය, මෙම අවස්ථාවේදී තුවාලය සුවවීමට අවශ්‍ය සෛල සහ ප්‍රෝටීන ශරීරය මගින් සැපයෙන අතර මෙම අදියර කාලය සතියක්,මාසයක් හෝ අවුරුද්දක් ලෙස පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.
  • පරිණතවීමේ හෝ නැවත සැකසීමේ අදියරය,මෙම අදියරය සම්පූර්ණවීමට මාසයක් හෝ අවුරුද්දක පමණ කාලයක් ගත වේ.

තවද ශරීරවිදීම් කළවිට සුවකිරීමට ගන්නා කාලය එය සිදුකල ස්ථානය මත රදා පවතී. ජනනේන්ද්‍රීය විදීම තරමක් ඉක්මනින් සුවවන අතර නාභිය විදීම සුවවීමට තරමක් කාලයක් ගනී. සමහර වාර්තා අනුව නාභිය සිදුරුවිදීම සුවවීමට මාස 6ක සිට අවුරුදු 2ක අතර කාලයක් ගන්නා බව සදහන් වේ. එයට හේතුව විය හැක්කේ නිරන්තරයෙන් නාභිය හා වස්ත්‍ර අතර සිදුවන ඝට්ටනයයි.

නිර්දේශන[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ශරීරය_සිදුරුකිරීම&oldid=593436" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි