(Translated by https://www.hiragana.jp/)
"චලන රූප සැලසුම් කරණය" හි සංශෝධන අතර වෙනස්කම් - විකිපීඩියා Jump to content

"චලන රූප සැලසුම් කරණය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
සංස්කරණය
1 පේළිය: 1 පේළිය:
චලන සැලසුම් කරණය යනු චිත්‍රපට, වීඩියෝ හෝ පරිගණක සජිවිකරණ වැනි චලන රූප සදහා අයත් වන රූප සැලසුම් කරණ කලාවයි. මේ සදහා උදාහරණ ලෙස චිත්‍රපටයක ආරම්භයේ දැකිය හැකි අක්ෂරමය හෝ රූපමය නිර්මාණ, රූපවාහිණිය සදහා වන වැඩ සටහන් ඇරම්භක සැලසුම් හෝ වෙළද දැන්වීමක් අවසානයේ දැකිය හැකි භ්‍රමණය වන ත්‍රිමාණ ලාංඡණය දැක්විය හැකිය. මෙම කලා ක්ෂේත්‍රය දශක ගණනාවක පටන් පැවතුන නමුත් නූතන වසර කිහිපය තුළ එය අති දැවැන්ත ලෙස වර්ධනය [[වී]] ඇත. ඔබ වැඩි වශයෙන් රූපවාහිණි නරඹන්නේ නම් හෝ චිත්‍රපට නරඹන්නේ නම් ඒවායේ අඩංගු වන රූපමය නිමැවුම්, අක්ෂර නිර්මාණ සහ දෘෂ්‍ය ප්‍රයෝග ක්‍රමක් ක්‍රමයෙන් වඩාත් අලංකාර සහ සංකිර්ණ තත්ත්වයට පත්ව ඇති බව ඔබට දැක ගත හැක. මෙම කලා ක්ෂේත්‍රයෙහි වේගවත් සංවර්ධනයට ප්‍රධාන හේතුව වුයේ තාක්ෂණික දියුණුව වෙයි. චිත්‍රපට සහ වී ඩියෝ කර්මාන්තය සදහා නිර්මාණය කල පරිගණක මෘදුකාංග ක්‍රමක් ක්‍රමයෙන් වඩාත් ප්‍රබල තත්ත්වයට පත්ව ඇති අතර ඒවා ලබා ගැනීමද වඩාත් පහසු වී ඇත. චලන රූප සැලසුම් කරුවන් විසින් වඩාත් වැඩි වහයෙන් භාවිත කරන මෘදු කාංගය ලෙස බොහෝ විට Adobe After Effects මෘදු කාංගය හදුනාගත හැක. එමගින් කාලානුරූපව රූප නිර්මාණය හා ඒවා වෙනස් කිරීම කල හැක. Adobe After Effects මෘදු කාංගය ඇතැම් විට ඉංග්‍රීසි බසින් “Photoshop for film” ලෙසද හැදින්වෙයි. චලන රූප සැලසුම් කරන මෘදුකාංග වෙළද පොළ‍ට අලුතින් එක්වු මෘදුකාංගයකි ඇපල් පරිගණක සමාගමේ Motion පර්ගණක වැඩ සටහන. මෙම වැඩ සටහන ඉතා ලාභදායි එමෙන්ම භාවිත කිරීමට පහසු මෘදුකාංගයක් වන අතර ඒ භාවිතයත් සමග චලන රූප සැලසුම් කරුවන් සංඛ්‍යාව විහාල වශයෙන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. සාමාන්‍යයෙන් චලන සැලසුම් කරුවෙකු යනු සාම්ප්‍රදායික රූප සැලසුම් කරණය පිලිබද පුහුණුව ලැබු තමන් උගත් දෙයට කාලය, ශබ්දය හා අවකාශය පිලිබද අංග අන්තර්ගත කිරීමට උගත් පුද්ගලයෙක් වේ. චිතුපට නිර්මාපක හෝ සජිවි කරණ පසුබිම් සහිතවද චලන සැලසුම් කරුවන් බිහිවිය හැක
චලන සැලසුම් කරණය යනු චිත්‍රපට, වීඩියෝ හෝ පරිගණක සජිවිකරණ වැනි චලන රූප සදහා අයත් වන රූප සැලසුම් කරණ කලාවයි. මේ සදහා උදාහරණ ලෙස චිත්‍රපටයක ආරම්භයේ දැකිය හැකි අක්ෂරමය හෝ රූපමය නිර්මාණ, රූපවාහිණිය සදහා වන වැඩ සටහන් ඇරම්භක සැලසුම් හෝ වෙළද දැන්වීමක් අවසානයේ දැකිය හැකි භ්‍රමණය වන ත්‍රිමාණ ලාංඡණය දැක්විය හැකිය. මෙම කලා ක්ෂේත්‍රය දශක ගණනාවක පටන් පැවතුන නමුත් නූතන වසර කිහිපය තුළ එය අති දැවැන්ත ලෙස වර්ධනයවී ඇත. ඔබ වැඩි වශයෙන් රූපවාහිණි නරඹන්නේ නම් හෝ චිත්‍රපට නරඹන්නේ නම් ඒවායේ අඩංගු වන රූපමය නිමැවුම්, අක්ෂර නිර්මාණ සහ දෘෂ්‍ය ප්‍රයෝග ක්‍රමක් ක්‍රමයෙන් වඩාත් අලංකාර සහ සංකිර්ණ තත්ත්වයට පත්ව ඇති බව ඔබට දැක ගත හැක. මෙම කලා ක්ෂේත්‍රයෙහි වේගවත් සංවර්ධනයට ප්‍රධාන හේතුව වුයේ තාක්ෂණික දියුණුව වෙයි. චිත්‍රපට සහ වී ඩියෝ කර්මාන්තය සදහා නිර්මාණය කල පරිගණක මෘදුකාංග ක්‍රමක් ක්‍රමයෙන් වඩාත් ප්‍රබල තත්ත්වයට පත්ව ඇති අතර ඒවා ලබා ගැනීමද වඩාත් පහසු වී ඇත. චලන රූප සැලසුම් කරුවන් විසින් වඩාත් වැඩි වහයෙන් භාවිත කරන මෘදු කාංගය ලෙස බොහෝ විට Adobe After Effects මෘදු කාංගය හදුනාගත හැක. එමගින් කාලානුරූපව රූප නිර්මාණය හා ඒවා වෙනස් කිරීම කල හැක. Adobe After Effects මෘදු කාංගය ඇතැම් විට ඉංග්‍රීසි බසින් “Photoshop for film” ලෙසද හැදින්වෙයි. චලන රූප සැලසුම් කරන මෘදුකාංග වෙළද පොළ‍ට අලුතින් එක්වු මෘදුකාංගයකි ඇපල් පරිගණක සමාගමේ Motion පර්ගණක වැඩ සටහන. මෙම වැඩ සටහන ඉතා ලාභදායි එමෙන්ම භාවිත කිරීමට පහසු මෘදුකාංගයක් වන අතර ඒ භාවිතයත් සමග චලන රූප සැලසුම් කරුවන් සංඛ්‍යාව විහාල වශයෙන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. සාමාන්‍යයෙන් චලන සැලසුම් කරුවෙකු යනු සාම්ප්‍රදායික රූප සැලසුම් කරණය පිලිබද පුහුණුව ලැබු තමන් උගත් දෙයට කාලය, ශබ්දය හා අවකාශය පිලිබද අංග අන්තර්ගත කිරීමට උගත් පුද්ගලයෙක් වේ. චිතුපට නිර්මාපක හෝ සජිවි කරණ පසුබිම් සහිතවද චලන සැලසුම් කරුවන් බිහිවිය හැක

18:03, 23 දෙසැම්බර් 2020 තෙක් සංශෝධනය

"https://si.wikipedia.org/w/index.php?title=චලන_රූප_සැලසුම්_කරණය&oldid=465155" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි