(Translated by https://www.hiragana.jp/)
හින්දුස්තානී ශාස්ත්‍රීය සංගීතය - විකිපීඩියා Jump to content

හින්දුස්තානී ශාස්ත්‍රීය සංගීතය

විකිපීඩියා වෙතින්
09:49, 10 අගෝස්තු 2010 වන විට තඹරු විජේසේකර (සාකච්ඡාව | දායකත්ව) (Template adding & some spelling corrections) විසින් සිදු කර ඇති සංශෝධන

හින්දුස්ථානි ශාස්ත්‍රීය සංගීතය (හින්දි: हिन्दुस्तानी शास्त्रीय संगीत, උර්දු භාෂාව: ہندوستانی شاستریہ سنگیت) යනු ලෝකයේ පවතින ප්‍රධාන සංගීත පද්ධති අතරින් එකකි.උතුරු ඉන්දියාව නොහොත්උත්තර හාරතය මූලික කරගනිමින් මෙය ආරම්භ වී ඈත. ක්‍රි.ව. 12 වනි ශත වර්ෂය පමණ කාලයේ ආරම්භවී ඈත. උතුරු ඉන්දියාව,දකුණු ඉන්දියාව, බංගලාදේශය, පාකිස්තානය ඈතුළුව දකුණු ආසියාව පුරාම මෙය පෑතිර ඈත. මෙය ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. එනම්; ඉන්දීය ශාස්ත්‍රීය සංගීතය හා කර්නාඨක සංගීතය යනුවෙනි. කර්නාඨක සංගීතය භාවිතා කරන්නේ දකුණු ඉන්දියාවේ ය.