(Translated by https://www.hiragana.jp/)
ව්‍යාභිචාරය - විකිපීඩියා Jump to content

ව්‍යාභිචාරය

විකිපීඩියා වෙතින්
08:08, 9 නොවැම්බර් 2015 වන විට Lankan wikier (සාකච්ඡාව | දායකත්ව) (මෙම ලිපිය සමග වෙනත් ලිපි කිහිපයක් දැනට සබැදිව පවතින නිසා මෙය තවදුරටත් අනාථ ලිපයක් නොවේ) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)

ව්‍යාභිචාරය' යනු පවුල් සාමාජිකයන් අතර සහ සමීප ඥාතීන් අතර සිදුවන ලිංගික සංසර්ගය වෙයි.[1][2] සමීප "ලේ නෑකමක්" සහිත පුද්ගලයන් අතර, එකම ගෘහස්ථයෙහි නිවැසියන්, දරුකමට හදාගැනීම හෝ විවාහය නිසා ඥාතිත්වයට පත් සුළු ඥාතීන්, හෝ එකම ගෝත්‍රය හෝ එකම පෙළැන්තියෙහි සාමාජීකයන් අතර ලිංගික ක්‍රියාවලීන් සඳහාද මෙම පදය භාවිතා විය හැක. [3]

ව්‍යාභිචාර තහංචිය, වත්මන් ජාතීන් තුල පවතින සහ බොහෝ පැරණි සමාජ තුල පැවති, සමස්ත සංස්කෘතික තහංචි අතුරින්, ඉතාමත් සුලබ ඒවා වලින් එකකි. [4] සමීප ලේ නෑ කම් සහිත අයවළුන් අතර විවාහ පිළිබඳ ව්‍යාභිචාරය පිළිබඳ නීති හෝ සමාජීය සීමා කිරීම් හෝ බොහෝ නූතන සමාජයන් විසින් පනවා ඇත.

යම් සමාජ සංස්ථාවක නුසුදුසු යයි සම්ප්‍රදායිකව පිලිගත් ඥාතීන් දෙදෙනෙකු අතර ලිංගික සංසර්ගයක් සිදුකරන්නේ නම් එය ව්‍යාභිචාරය ලෙස හැඳින්වේ.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "ඉන්සෙස්ට්" මෙරියම්-වෙබ්ස්ටර්ස් ඩික්ෂනරි හී
  2. ව්‍යාභිචාර නීති හා නීතිමය අර්ථදැක්වීම. Definitions.uslegal.com. සම්ප්‍රෙව්ශය 2011-10-01 දිනදී.
  3. ලෙවී-ස්ට්‍රෝස්, ක්ලෝඩ් (1949). එලිමෙන්ටරි ස්ට්‍රක්චර්ස් ඔෆ් කින්ෂිප්. (tr.1971).
  4. ඩක්හෙයිම්, එමිල් (1897), ඉන්සෙස්ට්: ද නේචර් ඇන්ඩ් ඔරිජින් ඔෆ් ද ටැබූ, (tr.1963)
"https://si.wikipedia.org/w/index.php?title=ව්‍යාභිචාරය&oldid=349546" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි