(Translated by https://www.hiragana.jp/)
ශ්‍රෝණිය - විකිපීඩියා Jump to content

ශ්‍රෝණිය

විකිපීඩියා වෙතින්
09:38, 9 ජනවාරි 2021 වන විට Yasasuru (සාකච්ඡාව | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
ශ්‍රෝණි
පුරුෂ ශ්‍රෝණිය
ස්ත්‍රී ශ්‍රෝණිය
තොරතුරු
ලතින්Pelvic
හඳුන්වනයන්
ග්‍රේ ගේp.236
TAA01.1.00.017
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව
එකම මානව ශ්‍රෝණිය, පූර්ව පෙනුම එක්ස්-කිරණ (ඉහළ), චුම්බක අනුනාද මූර්තනය (මැද), සහ ත්‍රිමාන ආගණිත ටොමෝග්‍රැෆි (පහළ)

ශ්‍රෝණිය (බහුවචනය ශ්‍රෝණි) යනුවෙන් හැඳින්වෙන්නේ මානව ශරීරයේ කඳෙහි පහළ කොටස හෝ[1] උදරය සහ කලවා අතර පිහිටි ප්‍රදේශය (ඇතැම් අවස්ථාවල කඳෙහි ශ්‍රෝණි පෙදෙස යනුවෙන් ද හඳුන්වයි) හෝ එහි අන්තර්ගත සැකිල්ල[2] (ඇතැම්විට අස්ථිමය ශ්‍රෝණිය, හෝ ශ්‍රෝණි සැකිල්ල ලෙස හඳුන්වයි) හැඳින්වීම පිණිස භාවිතා කරන යෙදුමයි.

කඳෙහි ශ්‍රෝණි ප්‍රදේශයට අස්ථිමය ශ්‍රෝණිය, ශ්‍රෝණි කුහරය (අස්ථිමය ශ්‍රෝණිය මඟින් සෑදෙන කුහරය), සහ එයට පහළින් වූ ශ්‍රෝණි පත්ල, ඊටත් පහළින් පිහිටි අද්‍යෝභගය (perineum) අයත් වේ.[1] ශ්‍රෝණි සැකිල්ල තැනී ඇත්තේ පෘෂ්ඨීයව ත්‍රිකාස්ථිය සහ අනුත්‍රිකාස්ථිය මඟින් අතර, පූර්වව සහ දෙපසින් ශ්‍රෝණි අස්ථි මඟින් එය සීමා වේ.

සටහන්

[සංස්කරණය]
  1. 1.0 1.1 Moore 2014, පිටු අංක: 357–8.
  2. "Gray's anatomy". 2013-10-24 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-12-20.

බාහිර සබැඳි

[සංස්කරණය]

සැකිල්ල:Human anatomical features සැකිල්ල:Pelvis

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රෝණිය&oldid=473142" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි