(Translated by https://www.hiragana.jp/)
පරිගණක ප්‍රතිචක්‍රීකරණය - විකිපීඩියා Jump to content

පරිගණක ප්‍රතිචක්‍රීකරණය

විකිපීඩියා වෙතින්
The printable version is no longer supported and may have rendering errors. Please update your browser bookmarks and please use the default browser print function instead.
පරිගණක ප්‍රතිචක්‍රීකරණය සදහා සැකසීම

පරිගණක ප්‍රතිචක්‍රීකරණය යනු පරිගණක හෝ ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම හෝ නැවත භාවිතයයි. මෙයට පද්ධතියේ වෙනත් ප්‍රයෝජනයන් සොයා ගැනීම (පරිත්‍යාග කිරිම වැනි) හෝ කොටස් වෙනත් නිෂ්පාදන සදහා නැවත භාවිතා කිරීම සඳහා ආරක්ෂිතව නිස්සාරණය කළ හැකි වන සේ පද්ධතිය කොටස්වලට වෙන් කිරීම හෝ ඇතුළත් වේ.

භාහිර සබැඳි