(Translated by https://www.hiragana.jp/)
සූරිය අරණ (චිත්‍රපටිය) - විකිපීඩියා Jump to content

සූරිය අරණ (චිත්‍රපටිය)

විකිපීඩියා වෙතින්
The printable version is no longer supported and may have rendering errors. Please update your browser bookmarks and please use the default browser print function instead.
සූරිය අරණ
අධ්‍යක්ෂණය කලේසෝමරත්න දිසානායක
නිෂ්පාදනය කලේරේණුකා බාලසූරිය
ලියන ලද්දේසෝමරත්න දිසානායක
රඟ පාන්නේජැක්සන් ඇන්තනී
සජිත් අනුත්තර
දසුන් මධුසංඛ
ජයලත් මනෝරත්න
සංගීතය සැපයුවේරෝහණ වීරසිංහ
Cinematographyචන්න දේශප්‍රිය
සංස්කරණය කලේශ්‍යාමන් ප්‍රේමසුන්දර
Release date
  • පෙබරවාරි 2004 (2004-02)
Running time
මිනිත්තු 108
Country ශ්‍රී ලංකාව
Languageසිංහල

සූරිය අරණයනු 2004 වර්ෂයේ ශ්‍රී ලංකාවේ තිරගත වූ, සෝමරත්න දිසානායක විසින් අධ්‍යක්ෂණය කරන ලද සිංහල චිත්‍රපටයකි. මෙරට පවත්වන ජනාධිපති සම්මාන උළෙලදී (Presidential Film Awards), සූරිය අරණ චිත්‍රපටිය සම්මාන 10කින් පිදුම් ලත් බව සඳහන් වෙයි.

රංගන ශිල්පීන්

රංගන ශිල්පියා චරිතය
ජැක්සන් ඇන්තනී සේදිරිස්
සජිත් අනුත්තර ටිකිරා
දසුන් මධුසංඛ පොඩි හාමුදුරුවෝ
ජයලත් මනෝරත්න ලොකු හාමුදුරුවෝ
දුලීකා මාරපන සේදිරිස්ගේ බිරිඳ
ජනනි සේනානායක
  • ඩී. බී. ගංගොඩතැන්න
  • ජි.ආර්. පෙරේරා

මේවාද බලන්න

බාහිර සබැඳි

"https://si.wikipedia.org/w/index.php?title=සූරිය_අරණ_(චිත්‍රපටිය)&oldid=674613" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි