ටෙයිඩ්
Appearance
![](https://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4d/TeideNN.jpg/250px-TeideNN.jpg)
ටෙයිඩ් කන්ද ස්පාඤ්ඤය උසම කඳු. උස මීටර් 3718 කි.[1] මේක ලෝකයේ තුන්වෙනි විශාලම ගිනි කන්දයි (සාගර පතුල මීටර් 7500 කි). කැනරි දූපත්වල පිහිටා ඇත.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "Europe: Atlantic Islands – Ultra Prominences" on peaklist.org as "Pico de Teide". Retrieved October 16, 2011.