(Translated by https://www.hiragana.jp/)
ශ්‍රී ලංකා ක්‍රිකට් තරග වාර්ථා - විකිපීඩියා Jump to content

ශ්‍රී ලංකා ක්‍රිකට් තරග වාර්ථා

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකාව
පුද්ගලයෝ
නායකයාධනංජය සිල්වා (ටෙස්ට්)
කුසල් මෙන්ඩිස් (එදිජා)
වනිදු හසරංග (වි20)
පුහුණුකරුක්‍රිස් සිල්වර්වුඩ්
ඉතිහාසය
ටෙස්ට් තත්ත්වය අත්පත්කරගත්තේ1982
ටෙස්ට් තරග
පළමුවන ටෙස්ට් තරගයඑංගලන්තයට එරෙහිව
කොලඹ දී
1982 පෙබරවාරි 17–21
එක්-දින ජාත්‍යන්තර
පළමුවන එදිජාකොදෙව්වන්ට එරෙහිව
මැන්චෙස්ටර් හිදී
1975 ජූනි 7
වි20 ජාතළුන්තර
පළමුවන වි20ජාඑංගලන්තයට එරෙහිව
සදම්ස්ටන් හිදී
2006 ජූනි 15

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වූ සියළුම ටෙස්ට්, එක්දින, විස්සයි විස්ස තරග වාර්ථා පහත සදහන් වේ.

1970 සිට 1979 දක්වා

[සංස්කරණය]

1980 සිට 1989 දක්වා

[සංස්කරණය]

1990 සිට 1999 දක්වා

[සංස්කරණය]

2000 සිට 2009 දක්වා

[සංස්කරණය]

2010 සිට 2019 දක්වා

[සංස්කරණය]
  • වි20 ලෝක කුසලානය (ශ්‍රී ලංකාව) ♔
  • නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
  • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියා තරග සංචාරය
  • බංගලිදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
  • අයි.සී.සී. ශූරයන්ගේ කුසලානය (එංගලන්තය)
  • බටහිර ඉන්දීය කොදෙව් තුන්කොන් තරගාවලිය
  • දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
  • නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
  • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම (එ.අ.එමීර්)
  • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරය
  • ආසියානු කුසලානය (බංගලාදේශය)
  • වි20 ලෝක කුසලානය (බංගලාදේශය) ♔
  • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අයර්ලන්ත තරග සංචාරය
  • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය
  • දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
  • පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
  • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය
  • එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
  • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය
  • ලෝක කුසලානය (ඕස්ට්‍රේලියාව, නවසීලන්තය) ♔
  • පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
  • ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
  • බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
  • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය
  • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය
  • ආසියානු කුසලානය (බංගලාදේශය)
  • වි20 ලෝක කුසලානය (ඉන්දියාව) ♔
  • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය
  • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අයර්ලන්ත තරග සංචාරය
  • ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය

2020 සිට මේ දක්වා

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]
  1. ^ මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවති අනාරක්ෂිත තත්වය නිසා අවලංගු කරන ලදී.
  2. ^ මුළින් වි20ජා තරග 2 ක් පැවැත්වීමට නියමිත වූවත් පසුව එම තරග දෙක වි20 (ජාත්‍යන්තර නොවන) තරග ලෙස පැවැත්වීමට තීරණය කරන ලදී.
  3. ^ 2023 ක්‍රිකට් ලෝක කුසලානය නිසා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක දෙවන පෙළ කණ්ඩායම් සහභාගී විය.