(Translated by https://www.hiragana.jp/)
දීඝ නිකාය - විකිපීඩියා
ත්‍රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කළ හැක.

මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු.
බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිත නොකරමු.

ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු!

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයත් කොටසකි. මෙහි සූත්‍ර 34ක් වේ. බුදු රජාණන් වහන්සේගේ සමකාලීන දාර්ශනිකයන්ගේ මත පිළිබඳ විස්තර අඩංගු වන්නේ ද ‍ දීඝ නිකායේය.

සුත්‍ර නම් වශයෙන් මෙසේවේ. (ඉදිරියෙන් වරහන්තුල වෙනම දක්වා නැති සියළු සූත්‍ර බුද්ධ භාෂිතවේ)

"https://si.wikipedia.org/w/index.php?title=දීඝ_නිකාය&oldid=443790" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි