(Translated by https://www.hiragana.jp/)
පළමුවන සෙති රජ - විකිපීඩියා Jump to content

පළමුවන සෙති රජ

විකිපීඩියා වෙතින්
(සෙටි I වෙතින් යළි-යොමු කරන ලදි)

මෙන්මාට්රේ පළමුවන සෙති (හෝ ග්‍රීක බසින් පළමුවන සෙතොස්) යනු, ඊජිප්තියානු නව රාජධානියෙහි ඊජිප්තුවෙහි දහනවවන රාජවංශයෙහි පාරාවෝවරයෙක් වූ අතර, පළමුවන රැම්සීස් රජුගේ සහ සිත්රේ බිසවගේ පුත්‍රයා මෙන්ම, දෙවන රැම්සීස් රජුගේ පියා විය.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Peter Clayton, Chronicle of the Pharaohs, Thames and Hudson Ltd, 1994. p.140
  2. ^ "Sety I Menmaatre (Sethos I) King Sety I". Digital Egypt. UCL. සම්ප්‍රවේශය 2007-02-15.
  3. ^ "Ancient Egyptian Royalty". සම්ප්‍රවේශය 2009-07-21.
"https://si.wikipedia.org/w/index.php?title=පළමුවන_සෙති_රජ&oldid=391218" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි