ඩග් හැමර්හල්ඩ්
Appearance
ඩග් හැමර්හල්ඩ් | |
---|---|
එක්සත් ජාතීන්ගේ මහා-ලේකම් | |
In office 10 අප්‍රේල් 1953 – 18 සැප්තැම්බර් 1961 | |
පූර්වප්‍රාප්තිකයා | ට්‍රිග්වි ලී |
අනුප්‍රාප්තිකයා | ඌ තාන් |
Personal details | |
උපත | ඩග් යල්මාර් අග්න කාල් හැමර්හල්ඩ් 29 ජූලි 1905 යෝනෂෝපිං, ස්වීඩනය |
විපත | 18 September 1961 එන්ඩෝලා, රොඩේසියාවේ සහ නියාසාලන්තයේ සන්ධීය රාජ්‍යය | (වයස 56)
Resting place | 300px |
ජාතිකත්වය | ස්වීඩන |
දෙමාපිය |
|
ඩග් යල්මාර් අග්න කාල් හැමර්හල්ඩ් ( 29 ජූලි 1905 – 18 සැප්තැම්බර් 1961) යනු, ස්වීඩන ජාතික රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, ආර්ථික විද්‍යාඥයෙක් සහ, ගත් කතු වරයෙක් විය. එක්සත් ජාතීන්ගේ දෙවන මහා-ලේකම්වරයාවූ ඔහු, 1953 අප්‍රේල් මස සිට, 1961 සැප්තැම්බර් මසදී ගුවන්යානා අනතුරකින් මරණයට පත්වන තුරු තනතුර දැරීය. ඔහු සහ අනෙකුත් තිදෙනෙක් පමණක් මරණාපර නොබෙල් ත්‍යාගය ලැබූහ. [1]නිලය දරද්දී මිය ගිය එකම එ.ජා. මහා-ලේකම්වරයා වන්නේ හැමර්හල්ඩ් වන අතර, ඔහුගේ මරණය සිදුවූයේ සටන්-විරාම සාකච්ඡා සඳහා යන අතර මගදී විය.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ සංරක්ෂිත පිටපත, http://www.nobelprize.org/nobel_prizes/nobelprize_facts.html, ප්‍රතිෂ්ඨාපනය 2013-09-18