(Translated by https://www.hiragana.jp/)
ජපන් භාෂාව - විකිපීඩියා Jump to content

ජපන් භාෂාව

විකිපීඩියා වෙතින්
(Japanese language වෙතින් යළි-යොමු කරන ලදි)
  • ජපන් භාෂාව
  • Japanese
日本語にほんご
නිහොන්ගො(Nihongo)
"Nihongo" ("Japanese")
in Japanese script
උච්චාරණය/nihoɴɡo/: [nihõŋɡo], [nihõŋŋo]
ස්වදේශික වන්නේJapan
ජන වර්ගයJapanese (Yamato)
ස්වදේශික හසුරුවන්නන්
125 million (2010)[1]
ආදි ස්වරූප
  • Chinese characters (kanji)
  • Japanese Braille
Signed Japanese
නිල තත්ත්වය
නිල භාෂාව වන ජාතිය
 Japan (de facto)
හඳුනාගත් සුළුතර
භාෂාවක් වන ජාතිය
භාෂා කේත
ISO 639-1ja
ISO 639-2jpn
ISO 639-3jpn
ග්ලොටෝලොග්nucl1643  excluding Hachijo[2]
ලින්ග්වාස්ෆියර්45-CAA-a
මෙම ලිපියෙහි IPA ෆෝනටික සංකේත ඇතුළත් වේ. නිසි පරිවර්තන සහාය නොමැති විට, යුනිකේත අක්ෂර වෙනුවට ඔබට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ වෙනත් සංකේත දර්ශනය විය හැක. IPA සංකේත පිළිබඳ හැඳින්වීම් මාර්ගෝපදේශනයක් සඳහා, Help:IPA බලන්න.

ජපන් භාෂාව ඈත අතීතයේ දී චීනයේ සිට චීන භාෂාවෙන් පැවත ආ බව සැලකේ. එසේම අතීතයේ ජපන් ජාතිකයින් හට හෝඩියක් නොමැතිව සිටි අවස්ථාවේදී චීන වෙළෙන්දන්ගේ ව්‍යාපාර ජපානය හරහා සිදු කිරීමේදී මෙය ඇතිවිය. ජපන් භාෂාව, එම භාෂාවෙන් හඳුන්වන්නේ "නිහොන්ගො" "日本語にほんご" යන නමින් ය. තවමත් චීන අක්ෂර තරමක් වෙනස් වී කන්ජි අක්ෂර (Kanji) ”漢字かんじ”ලෙස ජපන් භාෂාවේ භාවිතයේ ඇත. ඊට අමතරව හිරගන (Hiragana) සහ කතකන (Katakana) යන අක්ෂර ද භාවිතා කරයි.

  • කන්ජි : සාම්ප්‍රදායික ජපන් වචන ලිවීමට භාවිතා කරයි. බොහෝ විට එක කන්ජියකින් එක වචනයක තේරුමක් ඇත. මෙවැනි කන්ජි 3000ක් පමණ ඇති නමුත් සාමාන්‍යයෙන් ඉන් කන්ජි 2500ක් පමණ භාවිතා කරයි.
  • හිරගන : ජපන් භාෂාවට ආවේනික වචන ලිවීමට මෙය භාවිතා කරයි. මෙය අකුරු 46 න් සමන්විත වන අතර එක් අකුරකින් එක් ශබ්දයක් පමණක් උපද්දවයි.
  • කතකන : වෙනත් විදේශීය භාෂා වලින් ජපන් භාෂාවට පැමිණි වචන සහ නාමයන්, කතකනා අක්ෂර වලින් ලියයි. මෙය ද අකුරු 46 න් සමන්විතය.
      • ජපන් බස ඉගැනුම ආරම්භ කරන්නන්ගේ පහසුව සඳහා "රෝමජි" (Rōmaji) "マ字まじ"නමින්, ජපන් වචනයේ ශබ්දය ඉංග්‍රීසි අකුරු යොදා ලිවීමෙ ක්‍රමයක්ද ඇත.

හිරගන හෝඩිය

あ(අ) い(ඉ) う(උ) え(එ) お(ඔ)

か(ක) き(කි) く(කු) け(කෙ) こ(කො)

さ(ස) し(ෂි) す(සු) せ(සෙ) そ(සො)

た(ත) ち(චි) つ(ට්සු) て(තෙ) と(තො)

な(න) に(නි) ぬ(නු) ね(නෙ) の(නො)

ま(ම) み(මි) む(මු) め(මෙ) も(මො)

は(හ) ひ(හි) ふ(ෆු) へ(හෙ) ほ(හො)

ら(ර) り(රි) る(රු) れ(රෙ) ろ(රො)

わ(ව) を(වො) や(ය) ゆ(යු) よ(යො) ん(න්)

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Världens 100 största språk 2010" (The World's 100 Largest Languages in 2010), in Nationalencyklopedin
  2. Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert; Haspelmath, Martin, eds. (2013). "Nuclear Japanese". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology. {{cite book}}: Invalid |display-editors=4 (help); Unknown parameter |chapterurl= ignored (help)
"https://si.wikipedia.org/w/index.php?title=ජපන්_භාෂාව&oldid=619811" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි